යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජය කරන කල්හි සුපර් මාරියෝ නම් ගේම් එකක් තුබුණෝය.එහි විසූ සෑම කොලුකුරුට්ටෙක්ම පාහේ තම රූපවාහිනී සහ පරිගනක යන්තර වලින් මෙය සෙල්ලම් කරන්නට වන්නෝය.එදා සිට අද දක්වා පුරසිද්ධ වී ඇති මේ ගේම් රාජයා මතු පරපුර උදෙසා මෙසේ බොලොක්කා රූඩ කල වගයි.
සිංහලෙන් සොෆ්ට්වෙයාහි ගේම් කාමරයේ ජනී ජනයා වැඩි පුරම රිංගා ඇත්තේ මෙම සෙල්ලම තුලට බව පෙනී ගිය නිසා මෙය මෙලෙස ප්‍රදානය කරන ලද්දෝය.ඇත්තෝ ඉවසා වදාරත්වා.නැත්තෝ බා ගනිත්වා.
සුපර් මාරියෝ මෙතනින්- 18.5MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
බෝම්බ මාරියෝ මෙතනින්- 7.5MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.