
අද දෙන්න යන්නේ වෝටර් මාර්ක් දාන්න නියම භාණ්ඩයක්.අපි ගත්ත ෆොටෝ ටිකකට,එහෙම නැත්තම් වෙබ් සයිට් එකකට දාන්න යන ෆොටෝ ටිකකට වෝටර් මාර්ක් දාන්න අවශ්‍ය වුනාම මේ සොෆ්ටුව ලේසියෙන්ම පාවිච්චි කරන්න පුලුවන්.ෆොටෝෂොප් වගේ ඇඩ්වාන්ස් සොෆ්ටුවක් එක්ක ගත්තම මේක ඉතාම සරලයි.භාවිතා කරන්න වැඩි දැනුමක් අවශ්‍ය නැහැ.එහෙනම් බා ගන්න.
2.3MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |

මෙම සොෆ්ට්වෙයා එක බාගත කරන්න බැහැ නේ
ReplyDelete