මේන්න ගෙනවා,දැන් ගෙනාවා,තවත් උණු උණු සොෆ්ටුවක්.ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕනෑම ෆයිල් එකක් එකම සොෆ්ටුවකින් බලන්න කැමතිද?සොෆ්ටුව නම් මෙගා බයිට් දෙකක් වත් නෑ.වැඩි රැම් භාවිතාවකුත් නෑ.හැබැයි ගේමක් නැතුව ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕනෑම ෆයිල් එකක් ඕපන් කර ගන්න පුලුවන්.ගොඩක් තෙල් බෙදන්න විදියක් නෑ.කොල්ල පොඩ්ඩක් විතර බිසී.එහෙනම් බා ගන්න.ඔබට ජය.


2 MB
LINK 1
LINK 2



ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕන ලෙඩකට එකම බෙහෙතක්-Fresh View



මේන්න ගෙනවා,දැන් ගෙනාවා,තවත් උණු උණු සොෆ්ටුවක්.ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕනෑම ෆයිල් එකක් එකම සොෆ්ටුවකින් බලන්න කැමතිද?සොෆ්ටුව නම් මෙගා බයිට් දෙකක් වත් නෑ.වැඩි රැම් භාවිතාවකුත් නෑ.හැබැයි ගේමක් නැතුව ඉමේජ්,ඕඩියෝ,වීඩියෝ ඕනෑම ෆයිල් එකක් ඕපන් කර ගන්න පුලුවන්.ගොඩක් තෙල් බෙදන්න විදියක් නෑ.කොල්ල පොඩ්ඩක් විතර බිසී.එහෙනම් බා ගන්න.ඔබට ජය.


2 MB
LINK 1
LINK 2



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.