ඇක්ෂන් ගේම් වලට කැමති අයට මෙන්න නියම ගේම් එකක්.සමහර අය දැනටමත් සෙල්ලම් කරලත් ඇති.සෙල්ලම් කරල නැතිනම් සෙල්ලම් කරන්න වටින ගේම් එකක්.ලොකු ලොකු පරිගණක අවශ්‍ය නැහැ.පෙන්ටියම් 4 වර්ගයේ පරිගණකයකත් හොදින් වැඩ කරනවා.මෙහිදී ඔබට ටී 56(AK47) ප්‍රධානකරගත් අවි කිහිපයක්ම භාවිතා කරමින් ක්‍රීඩා කරන්න පුලුවන්.අයි ජී අයි ගේම් එක වගේ පුද්ගලයා තුලින් අපි අවට පරිසරය දැකිය යුතුයි.ක්‍රීඩාව ඉදිරියට ගලා යද්දී විවිධ පරසර තත්වයන් යටතේ අදාල පුද්ගලයාව අරමුණ කරා මෙහෙයවීම හිතන තරම්ම ලේසි නැහැ.2003 සැප්තැම්බර් 9 මෙම කවුන්ටර් ස්ට්‍රයික් ගේම් එකෙහි මෙම 1.6 සංස්කරණය නිකුත් වුනත් විනෝදාස්වාදයේ අඩුවක් නැතුව අදටත් මෙහි රස බලන්න පුලුවන්.එහෙනම් බාගෙනම බලන්නකෝ.

252 MB

ටී 56න්කුඩු වෙන්න තියන්න-Counter Strike 1.6

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.