වෙඩින් ස්ලයිඩ් ෂෝ වීඩියෝවක් හදමු

මේ වැඩේට ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5.5 තිබුණොත් ඇති. ෆොටෝ වගේම වීඩියෝත් මේ ස්ලයිඩ් ෂෝ වීඩියෝවට එකතු කර ගන්න පුලුවන්. 1920x1080 ෆුල් එඩ් ඩී(HD 1920x1080) අවුට් පුට් එකක් ගන්න පුලුවන්. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
 
104.7 MB
ප්‍රීවිව් වීඩියෝව

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.