ලඟ තියෙන කැමරාවෙන් ඔන්ලයින් මුදල් උපයමු

දැන් ගොඩක් අය ලඟ ස්මාර්ට් ෆෝන් තියෙනවානේ. ඒවයින් වැඩ දාලා, කැටයම් දාලා ෆොටෝ ගන්නත් දන්නවා. ඉතිං මේ දිඟට හරහට ගන්න ඡායාරෑප වලින් වැඩක් ගන්න විදිහක් කියලා දෙන ඊබුක් එකක් පහතින් බාගන්න දාලා තියෙන්නේ. කලාවට ෆොටෝ ටික අරගෙන ස්ටොක් ෆොටෝස් වෙබ් අඩවිවල විකුණන විදිහ පියවරෙන් පියවර කියල දීල තියෙනවා. එහෙනම් දැන්ම බාගන්න.

4.4 MB

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.