මේක ප්ලාස්ටික් සර්කිට් එකක් වැනි ත්‍රීඩී ලෝගෝ ඇනිමේෂන් එකක්. හැබැයි මේ ටෙම්ප්ලේට් එක රන් කරන්න ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සීසී 2015 (After Effects CC 2015) එහා වර්ෂන් එකක් ඕන. පාට, කැමරා, ඇනිමේෂන් හැම දේම කස්ටමයිස් කරන්න පුලුවන්. 4096x1716 ෆෝ කේ අවුට්පුට් එකක් ගන්නත් පුලුවන්. ෆයිවරේ, පීපල් පර් අවර් එකේ එහෙම මේවා බලන් ඉන්නකොට විකිනෙනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.
66.7 MB
සාම්පල් වීඩියෝව
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.