මීට ඉස්සර වින්ඩොස් වල ඉදන් ඇන්ඩ්‍රොයිඩ් වල වැඩ ගන්න පුලුවන්, බ්ලූ ස්ටැක් ඇප් ප්ලේයර් එක ගැන සිංහලෙන් සොෆ්ට් හරහා කිව්වා ඔයාලට මතක ඇති. එත් ෆේස්බුක්, වයිබර්, කැන්ඩි ක්‍රෂ් වගේ මූලික ඇප්ස් ඇරෙන්න ලොකු ලොකු ඇප්ස් රන් කරන්න ගියාම ලොකු ලොකු එරර්, බ්ලූ ස්ටැක් ඇප් ප්ලේයර් එකෙන් අපිට සෙට් වුනා. මේ ගැන ගොඩක් අය එෆ් බී එකේ මැසේජ් කරලත් තිබ්බා. අද කියන්න යන්නේ එරර් නැතුව වර්තමානයේ ඉතා ජනප්‍රිය වුනු පී.යූ.බී.ජී මොබයිල් (PUBG Mobile) වැනි ගේම් පවා රන් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් එමුලේටර් එකක් ගැන. එමුලේටරේ නම මෙමු ඇන්ඩ්‍රොයිඩ් එමුලේටර්. වැඩි විස්තරයක් අවශ්‍ය නෑ. ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරගත්තාම, ප්ලේ ස්ටෝරුවෙන් ඕනම ඇප් එකක් බාගන්න පුලුවන්.මේ දවස්වල ට්‍රෙන්ඩින් ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් වුනු,
  • Rules of Survival
  • Clash of Clans
  • PUBG Mobile
  • Knives Out
  • Free Fire Battlegrounds
  • Shadow Fight 3
  • Lineage 2 Revolution
  • Star Wars Galaxy 
වගේ ඒවත් රන් කරන්න පුලුවන්. තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ෆෆෝමන්ස් මදි කියලා පී.යූ.බී.ජී මොබයිල් ගහන්න බැහැයි කිය කිය අඩන අයටයි මේක විශේෂයෙන් දැම්මේ. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.

277.4 MB

වින්ඩෝස් පී සී එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වැඩ ගමු - Memu Android Emulator

2 comments:

  1. mama oyalage hitman 2 and made man download kala...ewa supiriyata wada ...mage pc ekath balai eath wada...niyamai...THWA DEYAK GAMES 500MB ADUWEN DENNA BARIDA.....WINDOWS 7,8 WALA GHNNA PULUWN 1GB RAM WAGE PC WALA GHNNA GAMES THIKK DNNKO assissn creed,far cry,wwe raw,call of duty,moratal kombat,amazing spider man wage games denn abarida 500mb aduwen........plz ane aneeeeeeeeeeeeeeeee

    ReplyDelete
  2. PUBG play karanna baha."Your Device not Supported" message eka denawa

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.