
අලුතින්ම ගත්ත ෆොටෝ එකකට වුනත් වින්ටේජ් ලුක් එකක් දෙන්න මේ ෆොටෝෂොප් ඇක්ෂන් එකෙන් පුලුවන්. ඒ වගේම වින්ටේඩ් ලෝගෝ ඩිසයිනර්ස්ලට ෆයිනල් ඩිලිවරිය පොඩි කැටයමක් දාලා කස්ටමර්ගෙන් ටිප් එකක් ගන්න එහෙම වටින ඇක්ෂන් එකක්. වැඩිය කියන්න දෙයක් නෑ. ෆොටෝ බලපුවාම තේරෙනවනේ. එහෙනම් දැන්ම බාගෙන, ට්‍රයි එකක් දීල බලන්න. ඔබට ජය.
105 MB


No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.