
ඔන්න 2018 නිකුත් වුනු අලුත් ඊබුක් එකක් උණු උණුවෙම බාගන්න. ඊබුක් එකේ නම මිලියනර් ක්ලබ්(Millionaire Club). 2018වසරේ වැඩියෙන්ම ජනප්රියවුනු අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්රම 7ක් ගැන මෙහි අන්තර්ගත වෙනවා. වෙන් වෙන්ම දක්වනව නම්,
Affiliate Marketing
Information Products
Blogging
Vlogging - YouTube
Kindle Publishing
Coaching and Consulting
Amazon FBA
පිටු 40ක් පුරාවට විස්තර කරල තියෙන මේ ඊබුක් එක අලුතින්ම ඊමනී වලට අත ගහන අයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන්. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
0.4 MB
This comment has been removed by a blog administrator.
ReplyDelete