එස් එල් ටී මොබිටෙල් ආයතනය විසින් ගිගාබයිට් 10ක එනි ටයිම් ඩේටා නැවතත් සිය පාරිබෝගිකයින් වෙත නොමිලේ ලබා දෙනවා. නොමිලේ ගිගාබයිට් 10 ලබා ගැනීම සඳහා මොබිටෙල් සම්බන්ධතාවයකට අමතරව "Mobitel Selfcare" ඇප් එක අවශ්‍ය වෙනවා. 

Mobitel Selfcare ඇප් එක බාගෙන තම සම්බන්ධතාවය ඇතුලත් කල පසු, ඇප් මුහුණතෙහි දකුණුපස ඉහළ කෙලවරේ ඇති, ඉරි කෑලි තුනක අයිකනය මඟින් "Scan QR Code" යන්න තෝරා පහත දී ඇති QR Code එක ස්කෑන් කරන්න. වැඩේ හරියට කලොත් ඔබ ගිගාබයිට් 10ක එනි ටයිම් ඩේටා ජයග්‍රහණය කළ බවට SMS පණිවිඩයක් ලැබේවි. වැඩේ සාර්ථකයිනම් යාළුවන්ටත් ෂෙයා කරන්න. ප්‍රශ්න තිබුණොත් කමෙන්ට් එකක් දාන්න. ජය.

මොබිටෙල් ගිගාබයිට් 10ක් නොමිලේ! නැවතත්..

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.