අලුතින් ගේම් එකක් හම්බුනාම ගහගෙන ගහගෙන යනවා.මෙහෙම ප්ලේ කරගෙන ගිහින් එක තැනක හිර වෙනවා.ටික දවසක් එතනින් එහාට ගහන්න ට්‍රයි  කරනවා ට්‍රයි කරනවා බෑ.ඊට පස්සේ ගේම් එක අතෑරලා දානවා.ඔයාලටත් මේ වැඩේ අනන්තවත් සිද්ධ වෙලා ඇති.ඉතිං එහෙම හිරවෙන ගේම් ඉවරක් කරන්න චීට් බුක් එකේ චීට් මගින් පුලුවන්.ඒ වගේම ගේම් ප්ලේ කරන්න ලේසි වෙන ට්‍රික්ස් මේ හොර පොත එහෙම නැත්නම් චීට් බුක් මගින් ලබා ගන්න පුලුවන්.තව Grand Teft Auto වගේ ගේම් වලින් උපරිම ෆන් එකක් ගන්නත් පුලුවන්.බාගෙන ඉන්ට්‍රෝල් කරලා ඕපන් කරගෙන සර්ච් බාර් එකේ අදාල නම ගැහුලා ඊට අදාල චීට්,ට්‍රික්ස් බලා ගන්න.මේ ටික කිව්වේ චීට් බුක් එක ගැන තාම දන්නේ නැති අයට.දන්න නොදන්න හැමෝම බාගන්නෝ.2013 රිලීස් වෙච්ච අලුත් ගේම් වල චීට් පවා තියෙනවෝ.

61.5 MB

ගේම් ගහන අයට අලුත්ම හොර පොත-Cheatbook Database2013

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.