ටොරන්ට් ෆයිල් බාන්න ‍බහුලවම භාවිතා වෙන්නේ යූ ටොරන්ට් ලොක්කනේ.ඉතිං සමහර ෆයිල්ස් අපි දවස් ගනන් බානවා.නමින්ම තේරෙනවනේ,මේ සොෆ්ටුවෙන් ටොරන්ට් බාන ස්පීඩ් එක වැඩි කර ගන්න පුලුවන්.හරියට මීට ඉස්සරල ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයාගේ ස්පීඩ් එක වැඩි කර ගන්න දුන්න අයි ඩී එම් ඔප්ටිමයිසර් වගේ.එහෙනම් බාගෙන ඉන්ට්‍රෝල් කරලා ටොරන්ට් ෆයිල් පට් පට් ගාල බා ගන්න ඈ.


8.4 MB





යූ ටොරන්ට් ගොලුබෙල්ලාට රෝද සපත්තු හයි කරමු-U Torrent Speed Up Pro


ටොරන්ට් ෆයිල් බාන්න ‍බහුලවම භාවිතා වෙන්නේ යූ ටොරන්ට් ලොක්කනේ.ඉතිං සමහර ෆයිල්ස් අපි දවස් ගනන් බානවා.නමින්ම තේරෙනවනේ,මේ සොෆ්ටුවෙන් ටොරන්ට් බාන ස්පීඩ් එක වැඩි කර ගන්න පුලුවන්.හරියට මීට ඉස්සරල ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයාගේ ස්පීඩ් එක වැඩි කර ගන්න දුන්න අයි ඩී එම් ඔප්ටිමයිසර් වගේ.එහෙනම් බාගෙන ඉන්ට්‍රෝල් කරලා ටොරන්ට් ෆයිල් පට් පට් ගාල බා ගන්න ඈ.


8.4 MB





No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.