සී ක්ලීනර් කියපුවාම ගොඩක් අය දන්නවනේ.හරියට ටියුන් අප් යූටිලිටිස් වගේ.සිස්ටම් එක ඔප්ටිමයිස් කරන්න,රෙජිස්ට්‍රිය ෆික්ස් කරන්න,හිස්ට්‍රිය ක්ලීන් කරන්න තව තව වැඩ ගෙඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක්.විශේෂත්වය වෙන්නේ මේ මෘදුකාංගය ෆ්‍රී වෙයා එහෙම නැත්නම් නොමිලේ ලබා දෙන මෘදුකාංග ගණයට අයත් වෙන්නක්.ඉතිං ඒ නිසා ක්‍රැක් කරන්න,කාලෙන් කාලෙට කල් ඉකුත් වුනාම අලුත් වර්ෂන් හොයන්න දගලන්න වෙන්නේ නෑ.අසාමාන්‍ය ලෙස කොම්පීතරේ ස්ලෝ වෙලා නම්,අනවශ්‍ය ලෙස ටෙම්පරි ෆයිල් වලින් මෙමරි ෆුල් වෙලා නම් සී ක්ලීනර් දැන්ම බා ගෙන ඉන්ට්‍රෝල් කරලා ඒ දෝෂ සමනය කර ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.


4.3 MB




කොම්පීතරේ ස්පීඩ් කොරන්න නොමිලේ ලැබෙන හොදම ක්ලීනර් එක-CCleaner


සී ක්ලීනර් කියපුවාම ගොඩක් අය දන්නවනේ.හරියට ටියුන් අප් යූටිලිටිස් වගේ.සිස්ටම් එක ඔප්ටිමයිස් කරන්න,රෙජිස්ට්‍රිය ෆික්ස් කරන්න,හිස්ට්‍රිය ක්ලීන් කරන්න තව තව වැඩ ගෙඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක්.විශේෂත්වය වෙන්නේ මේ මෘදුකාංගය ෆ්‍රී වෙයා එහෙම නැත්නම් නොමිලේ ලබා දෙන මෘදුකාංග ගණයට අයත් වෙන්නක්.ඉතිං ඒ නිසා ක්‍රැක් කරන්න,කාලෙන් කාලෙට කල් ඉකුත් වුනාම අලුත් වර්ෂන් හොයන්න දගලන්න වෙන්නේ නෑ.අසාමාන්‍ය ලෙස කොම්පීතරේ ස්ලෝ වෙලා නම්,අනවශ්‍ය ලෙස ටෙම්පරි ෆයිල් වලින් මෙමරි ෆුල් වෙලා නම් සී ක්ලීනර් දැන්ම බා ගෙන ඉන්ට්‍රෝල් කරලා ඒ දෝෂ සමනය කර ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.


4.3 MB




No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.