ගන්නා ඡායාරෑප වල ඇසු රතු පාට වීම,ඡායරූපකරණයේ යෙදෙන ‍අයට මුහුණ දීමට වෙන ලොකු ප්‍රශ්නයක්.ඉතිං මේ ප්‍රශ්නය රෙඩ් අයි රිමූවර් මෘදුකාංගය තුලින් පහසුවෙන් නිරාකරණය කර ගන්න පුලුවන්.අවශ්‍ය කොටස් විශාලනය කර ගනිමින්ඉතාමත් සූක්ෂමව ඔබේ ඡායාරූප සකස් කර ගත හැකියි.ඒ වගේම ඉතාමත් සරල මෘදුකාංගයක් නිසා ඔබට වැඩි ආයාසයක් දැරීමට වෙන්නෙත් නැහැ.එහෙනම් බාගෙනම බලන්න.


0.15 MB




ඡායාරූප වල රතු පාට ඇස් සාමාන්‍ය තත්වයට පත් කර ගන්න-Red Eye Remover


ගන්නා ඡායාරෑප වල ඇසු රතු පාට වීම,ඡායරූපකරණයේ යෙදෙන ‍අයට මුහුණ දීමට වෙන ලොකු ප්‍රශ්නයක්.ඉතිං මේ ප්‍රශ්නය රෙඩ් අයි රිමූවර් මෘදුකාංගය තුලින් පහසුවෙන් නිරාකරණය කර ගන්න පුලුවන්.අවශ්‍ය කොටස් විශාලනය කර ගනිමින්ඉතාමත් සූක්ෂමව ඔබේ ඡායාරූප සකස් කර ගත හැකියි.ඒ වගේම ඉතාමත් සරල මෘදුකාංගයක් නිසා ඔබට වැඩි ආයාසයක් දැරීමට වෙන්නෙත් නැහැ.එහෙනම් බාගෙනම බලන්න.


0.15 MB




1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.