දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්න ඕන අයට මෙන්න නියම සොෆ්ටුක් තියනවා.කැමති අයට ස්ක්‍රීන් ෂොට් ගන්න,කැමති අයට ස්ක්‍රීන් එක වීඩියෝ කරන්න මේකෙන් පුලුවන්.තව තව වැඩ ගොඩාක් තියෙනවා.ෆයිවර් වීඩියෝවක් හදද්දි වැඩක් ගන්න පුලුවන්.ඒ වගේම තමන්ගෙම විදියට වීඩියෝ ටි‍යුටෝරියල් හදාගන්නත් පුලුවන්.ඉතිං බාගෙන ටැස් කොරලම බලන්න.ඩොට් නෙට් ෆේම් වර්ක්වල සපෝට් එකත් අවශ්‍ය වෙනවා.ඒක නැත්නම් මෙතනින් බා ගන්න.


7.7 MB


ස්ක්‍රීන් ෂොට් ගන්න,වීඩියෝ කරන්න සුපිරි මෘදුකාංගයක්-Jing Screen Capture


දඹුලු ගිහින් තලගොයිත් මරාගෙන එන්න ඕන අයට මෙන්න නියම සොෆ්ටුක් තියනවා.කැමති අයට ස්ක්‍රීන් ෂොට් ගන්න,කැමති අයට ස්ක්‍රීන් එක වීඩියෝ කරන්න මේකෙන් පුලුවන්.තව තව වැඩ ගොඩාක් තියෙනවා.ෆයිවර් වීඩියෝවක් හදද්දි වැඩක් ගන්න පුලුවන්.ඒ වගේම තමන්ගෙම විදියට වීඩියෝ ටි‍යුටෝරියල් හදාගන්නත් පුලුවන්.ඉතිං බාගෙන ටැස් කොරලම බලන්න.ඩොට් නෙට් ෆේම් වර්ක්වල සපෝට් එකත් අවශ්‍ය වෙනවා.ඒක නැත්නම් මෙතනින් බා ගන්න.


7.7 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.