
කේ එම් ප්ලේයර් ප්‍රෝ වර්ෂන් එක ගූගල් ප්ලේ එකේ සාමාන්‍යයෙන් රු.650ක් විතර වෙනවා. ඒත් ජනවාරි 2 වෙනිදා සිට ජනවාරි 9 දක්වා ප්‍රෝ වර්ෂන් එක නොමිලේ දෙනවා. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඇති සාමාන්‍ය වීඩියෝ ප්ලේයර් එකට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් ඇතුලත් කර තිබෙන මෙය කේ එම් ප්ලේයර් පී සී වර්ෂන් එක වගේම බොහෝ වීඩියෝ ෆෝමැට්ටු ප්‍රමාණයකට සහය දක්වනවා. ඒ වගේම එච් ඩී වීඩියෝස් වඩාත් සුමටව ධාවනය කිරීමට හැකියි. එහෙනම් දැන්ම මෙතනින් ගිහින් බාගන්න. ඔබට ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.