
වීඩියෝ මාර්කටින් කරන අයට වැදගත් වෙන, 200+ කැරැක්ටර් ඇනිමේෂන් පැක් එකක් මෙතන තියෙනවා. 1080 ෆුල් එච් ඩී කොලිටියෙන් තියෙන මේ ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට්ටුව ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ක්රියේටිව් සුයිට් 5.5 සිට ඉහලට ඕනෑම වර්ෂන් එකකට පාවිච්චි කරන්න පුලුවන්. ප්රීවිව් වීඩියෝව බලලා බාගන්න, එහෙනම්. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.