
කොරෝනා වයිරසය ලංකාව පුරාම ව්‍යාප්ත වන මේ දවස්වල ෆාමසි වල මුඛ ආවරණ තොග ඉවර වෙලා. සොයා ගැනීම අපහසුයි. එදිනදා කටයුතු වල නිරත වන සියලුදෙනා මුඛ ආවරණයක් භාවිතා කිරීමෙන් කොරෝනා වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමටත් වයිරසය තමාට ආසාදය වීම අඩු කිරීමටත් හැකියාව ලැබෙනවා. තම නිවසේදීම කිහිපවරක් භාවිත කල හැකි මුඛ ආවරණයක් සකස් කර ගෙන භාවිතා කරන්න මෙම වීඩියෝව නරඹන්න.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.