අපිට හංගන්න දේවල් බොහොමයිනේ.මොන මොනවා හංගනවද කියල  මගෙන් අහන්න එපා.කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු ටක ටික හරි තියෙනවා කියන්නේ කට කහනවටෑ.ඒකෙන් වැඩක් නෑ.ගොඩක් අය ‍කොම්පීතර භාවිතා කරන්නේගෙදර අයත් සමග පොදුවේ. හැබැයි බැරි වෙලාවත් ‍අපි ඔය හංගන දේවල් පවුලේ කෙනෙක් අතට ගියොත් වහ තමා.අපි කරන්නේ අපේ පෞද්ගලික දේවල් අනවශ්‍ය වුනාම ඩිලීට් කරල දාන එක,ඊට පස්සෙ රිසයිකල් බින් එකත් එම්ටි කරලා දාපුවාම ඔක්කොම හරි කියලා ගොඩක් අය හිතාන ඉන්නවා.ඒත් කාට හරි සැක හිතිලා රිකවරි සොෆ්ට්වෙයා‍ එකකින් අලගිය,මුලගිය හැම දේම ඇද්දොත් සොරි ඩොට් කොම්.රිකවරි සොෆ්ට්වෙයා‍ ගැන දන් නැති අය මීට පෙර ලිපිය කියවන්න.
අද කියන්න යන්නේ මේ රිකවරි සොෆ්ට්වෙයා එකකටවත් හොයා ගන්න බැරි විදියට ෆයිල්ස් කොම්පීතරෙන් අතුගාලම දාන ක‍්‍රමේ.වැඩි දෙයක් නෑ.පළමුව සොෆ්ටුව බා ගන්න.සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.දැන් ඉතිං ක්ලීන්කොරන්න අවශ්‍ය ඩ්‍රයිව් එක තෝරල ඩිස්ට්‍රෝයි දුන්නම ආයෙ බිල් ගේට්ස් ආවත් බය වෙන්න දෙයක් නෑ.කැමතිනම් ආෆ්ටර් ඔපරේෂන් ෂට්ඩවුන් කියන එකට ටික් එකකුත් දාන්න.එතකොට කොම්පීතරේ රිස්ටාර්ට් වෙලා ෆුල් රිසෙට් වෙලා එනවා.එහෙනම් බා ගන්න.ඔබට ජය.

1.3 MB
LINK 1
LINK 2

රිකවරි සොෆ්ට්වෙයා වලින්වත් හොයන්න බැරි ආකාරයට ෆයිල් ඩිලීට් කරමු-Files Terminator

1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.