ගොඩක් බොලොක්කවල ටියුන් අප් යූටිලිටිස් 2013 බා ගන්න තියෙනවානේ.මාත් බෑවා කිහිපයකින්ම.ඒත් සමහර ඒවා ක්‍රැක් කොරනකොට අඤ්ඤ කොරොස් වෙනවා.තවත් ඒවා සති කිහිපයකින් වැඩ නැතිව යනවා.එහෙම කියනවට තමන්ගෙ බ්ලොග් එකේ ටියුන් අප් යූටිලිටිස් 2013 ‍දාල තියෙන යාලුවෝ තරහ ගන්න එපා.මම කීවෙ මම ලබපු අත් දැකීම සහ සමහර බ්ලොග් ගැන විතරයි.ඉතිං ඊට පස්සේ සයිබරේ කරක් ගහලා ඉන්දියන් කාරයෙක්ගෙ බොලොක්කකින් තමා මේක හොයා ගත්තේ.ඉන්ට්‍රැල් කරල මාස දෙක හමාරක් විතර වෙනවා.තාම ගින්නක් නැතුව වැඩ.අද ඒක නොමිලේම සිංහලෙන් සොෆ්ට් ෆී මගින් ඔයාලට දෙනවා.
                                     මේ ටික කියන්නෙ ටියුන් අප් යූටිලිටිස් ගැන දන් නැති අයට.කාර් එකක් සර්විස් කරාම කොහොමද?ගොඩක් දුරට කාර් එකේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි වෙනවානේ.අන්න ඒ වගේ කොම්පීතරේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩි කර ගැනීමට ටියුන් අප් යූටිලිටිස් ඉවහල් වෙනවා.රෙජිස්ටියහි දෝෂ සමනය,හාඩ් එකේ ඉඩ ලබා ගැනීම,දැනට බාවිතා වන රැම් ධාරිතාවය අඩු කර ගැනීම වගේ වාසි මෙයින් ලබා ගැනීමට පුලුවන්.තව ඕනි නම් කොම්පීතරේට කැටයම් ටිකක් දා ගනනත් එල.
       පළමුව සොෆ්ටුව බාගෙන ඔබේ අන්තර්ජාල සබදතාවය විසන්ධි කරන්න.වයිරස් ගාඩ් එකත් මදකට නවත්වන්න(‍මෙහි ඇති ක්‍රැක් එක බොහෝ වයිරස් ගාඩ් මගින් බ්ලොක් කරන නිසා).දැන් TuneUpUtilities2013.exe ෆයිලය මගින් අවශ්‍ය තැනකට ඉන්ස්ට්‍රැල් කොර ගන්න.අනතුරැව Patch ෆෝල්ඩරය තුල ඇති Patch ෆයිලය ඉන්ස්ට්‍රැල් කරපු තැනට කොපි කරන්න.ඊට පස්සෙ Patch ෆයිලය ඩබල් ක්ලික් කොරන්න.දැන් ඉතිං ඔක්කෝම හරි.මේන්ටේන් පාරක් දාල රිස්ටාර්ට් ‍කරල බලන්නකෝ.ඔබට ජය.

26.5MB
LINK 1
LINK 2

පරිගණකය සර්විස් කර ගන්න-TuneUp Utilities 2013

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.