මීට පෙර මල පැනපු කුරුල්ලෝ එහෙම නැත්නම් ඇන්ග්‍රි බර්ඩ් වල කොටස් දෙකක් දුන්නනේ.මෙන්න තවත් කොටසක් දැන්ම බා ගන්න.රියෝ ෆිල්ම් එක බලපු අයට මතක ඇතිනේ කූඩුවක හිර කරල හිටපු අහිංසක රියෝ කියන කුරුලු පැංචා.ඇන්ග්‍රි බර්ඩ් රියෝ කියන්නේ ඇන්ග්‍රි බර්ඩ් ගේම් එකෙයි,රියෝ ෆිල්ම් එකෙයි රිමික්ස් එකක්.අනිත් ඇන්ග්‍රි බර්ඩ් ගේම් වගේම මේකත් පට ගාල හිට් වුනා.එහෙනම් බාගෙන ක්‍රැක් කරලා ගන්න ඈ.





43.5 MB






මල පැනපු කුරුල්ලන් සමග රියෝ-Angry Birds Rio



මීට පෙර මල පැනපු කුරුල්ලෝ එහෙම නැත්නම් ඇන්ග්‍රි බර්ඩ් වල කොටස් දෙකක් දුන්නනේ.මෙන්න තවත් කොටසක් දැන්ම බා ගන්න.රියෝ ෆිල්ම් එක බලපු අයට මතක ඇතිනේ කූඩුවක හිර කරල හිටපු අහිංසක රියෝ කියන කුරුලු පැංචා.ඇන්ග්‍රි බර්ඩ් රියෝ කියන්නේ ඇන්ග්‍රි බර්ඩ් ගේම් එකෙයි,රියෝ ෆිල්ම් එකෙයි රිමික්ස් එකක්.අනිත් ඇන්ග්‍රි බර්ඩ් ගේම් වගේම මේකත් පට ගාල හිට් වුනා.එහෙනම් බාගෙන ක්‍රැක් කරලා ගන්න ඈ.





43.5 MB






No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.