නරක ඌරෝ එහෙම නැත්තම් බෑඩ් පිගීස් කියන්නේ ඇන්ග්‍රි බර්ඩ් පවුලේ නවතම ගේම් එක.රිවියෝ මොබයිල් කම්පැනිය මීට පෙර හදුන්වා දුන් ගේම්ස්  ගත්තම ටිකක් වෙන්ස් විදියේ ගේම් එකක්.ඒ වුනාට ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.මේ ගේම් එක ප්ලේ කොරන්න නම් අඩුම ගානේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් 3 හෝ ඊට පසු නිකුත් වු ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ.එහෙනම් බාගෙන ක්‍රැක් කොර ගන්ඩෝ.


31 MB






නරක ඌරෝ ගේම් එක දැන්ම බා ගන්න-Bad Piggies


නරක ඌරෝ එහෙම නැත්තම් බෑඩ් පිගීස් කියන්නේ ඇන්ග්‍රි බර්ඩ් පවුලේ නවතම ගේම් එක.රිවියෝ මොබයිල් කම්පැනිය මීට පෙර හදුන්වා දුන් ගේම්ස්  ගත්තම ටිකක් වෙන්ස් විදියේ ගේම් එකක්.ඒ වුනාට ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.මේ ගේම් එක ප්ලේ කොරන්න නම් අඩුම ගානේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් 3 හෝ ඊට පසු නිකුත් වු ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්න ඕනේ.එහෙනම් බාගෙන ක්‍රැක් කොර ගන්ඩෝ.


31 MB






No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.