ගොඩක් අය සොයන සොෆ්ටුවක් අද අරගෙන ආවා.‍වෙබ් බ්‍රව්සර් වලින් තාමත් වැඩිම කොටහ අල්ලගෙන ඉන්නේ ෆයර්ෆොක්ස් ලොක්කනේ.ඉතිං මේ ඒකෙ පොර්ටබල් වර්ෂන් එක.පෙන් එකක දාගෙන ගොහින් ඕන කොම්පීතරේකට ජැක් ‍කරල වැඩ ගන්න පුලුවන්.ඉතිං මේකේ තියෙන වැඩ කෑලි වෙනම කියන්න ඕන නෑනේ.අර ටූල් බාර්,මේ ටූල් බාර් හැම මගුලක්ම අපෙන් අහන්නෙත් නැතුව පැල පදියම් වෙනවාට නියම උත්තරේ.ඔය අන්තර්ජාලයෙන් ජල්තර දාලා සල්ලි හොයන කොල්ලොන්ට එකවුන්ට් බැන්නඩ් කරගන් නැතුව ලේසියන් වැඩටික කොර ගන්න පුලුවන් ඈ.එහෙනම් ඉක්මන් කොරල බා ගන්න.

24 MB

ගිනි නරියා සාක්කුවට දා ගන්න-Firefox Portable

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.