ලේසියෙන්ම යූ ටියුබ් වීඩියෝ බා ගන්න අවශ්‍ය අයටයි,යූ ටියුබ් වලදි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කේස් වෙන අයටයි මෙන්න බාන්ඩේ බා ගන්න.සොෆ්ටුව නම් කිලෝ බයිට් සීයක්වත් නෑ.හැබැයි බඩුම තමා.ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය  වීඩියෝ එකේ ඇඩ්‍රස් එක කොපි කරල පේස්ට් කලාම ඔක්කොම හරි.එහෙනම් බා ගන්න.ගොහින් එඤ්ඤම් ඈ.ඔබට ජය.


0.1 MB


ගේමක් නැතුව යූ ටියුබ් වීඩියෝ බා ගන්න-Youtube File Hack



ලේසියෙන්ම යූ ටියුබ් වීඩියෝ බා ගන්න අවශ්‍ය අයටයි,යූ ටියුබ් වලදි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කේස් වෙන අයටයි මෙන්න බාන්ඩේ බා ගන්න.සොෆ්ටුව නම් කිලෝ බයිට් සීයක්වත් නෑ.හැබැයි බඩුම තමා.ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය  වීඩියෝ එකේ ඇඩ්‍රස් එක කොපි කරල පේස්ට් කලාම ඔක්කොම හරි.එහෙනම් බා ගන්න.ගොහින් එඤ්ඤම් ඈ.ඔබට ජය.


0.1 MB


1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.