ගේමක් ගහගෙන යනකොට තියෙන ලොකු අවුලක් තමා ස්ලෝ වෙන එක.තව කැඩි කැඩි පේන්න ගන්න එක,සම්පුර්ණ ග්‍රැෆික් නොපෙන්වීම,හෙන ගැහුවා වගේ ගේම් එකෙන් එකපාටම ඉවත් වීම වගේ ගැටලු ඇතිවෙනවා.ඉතිං මේ ගේම් බූස්ටර් කියන්නේ ඒකට නියම උත්තරයක්.මේකෙන් සිද්ධ වෙන්නේ ඔබේ සම්පූර්ණ පරිගණකයම ගේම් එක සදහා සුදානම් කිරීමක්.
ඒ කිව්වේ?
ඔයාලාට මතක ඇති ජී ටී ඒ වයිස් සිටි ගේම් එක.ඕක ආපු කාලේ මට තිබුණේ පෙන්ටියම් 3 මෙගා හර්ට්ස් 1000 ස්පීඩ් කොම්පීතරයක්.ඉතිං ඕක දාගෙන ගහනකොට මගදි ස්ටක් වෙනවා.ඊට පස්සේ මම කලේ වින්ඩෝස් ක්ලැසික් තීම් එක දාලා,ස්ක්‍රීන් සේවර් ඩිසේබල් කරලා ගේම් එක ගහනවා.එතකොට ලස්සනට වැඩ කරනවා.
අන්න ඒ වගේ දෙයක් මේ ගේම් බූස්ටර් වැඩසටහනෙන් ස්වයංක්‍රීයව සිදු කරනවා.විශේෂත්වය ඔබ ගේම් එකෙන් ඉවත් වන විට පරිගණකය නැවතත් යථා තත්වයට පත් වෙනවා.එහෙනම් බාගෙන ඉන්ට්‍රෝල් කර ගන්න.

4.1 MB

අඩු පහසුකම් යටතෙත් හොදින් ගේම් ගහන්න-Game Booster 3.4

1 comment:

  1. වෙන ක්‍රමයක් නැද්ද?high graphic games අඩු speed computure එකක ගහන්න

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.