1997දී ඩිස්නි සමාගම හා එක්ව යුරෝකොම් ආයතනය නිකුත් කරපු,පරිගණක ක්‍රීඩකයන් අතර වාර්තා පිට වාර්තා තැබු ගේම් එකක් ලෙස හර්කියුලිස් හදුන්වන්න පුලුවන්.එකල තිබු  පෙන්ටියම් පරිගණකවල ප්ලේ කල හැකි හොද ගේම් එකක් නිසා ගොඩක් අය අතර ජනප්‍රිය වුනා.2000-2005 වැනි කාලය අතර ඔබටත් පරිගණකයක් තිබුණානම් අනිවාර්යෙන්ම මේ ගේම් එක සෙල්ලම් කරලා ඇති.ඒ මතකය ආයෙත් අවදි කර ගන්න වගේම,තාමත් හර්කියුලිස් ගේම් එක ප්ලේ කරල නැති අයට අනිවාර්යෙන්ම සෙල්ලම් කල යුතු ගේම් එකක් කිවුවොත්,මගේ කතාව ඔබ අනුමත කරාවි.
                                               ඔබ අහලා ඇති හර්කියුලිස් වීරයා ගැන.ඉතිං මෙයාගෙ කතාව ද්විමාන පරිසරයක් තුල අපුරුවට නිර්මාණය කරලා තියෙනවා.සාමාන්‍යයෙන් ‍ද්විමාන එහෙම නැතිනම් 2D ගේම් එකක් ගෙම් ඕවර් වුනාම ආයෙ මුල ඉදන් ගහන්න ඕන.ඒත් මේකෙ එහෙම නෑ.ඔබ යම් කිසි ලෙවල් එකක් සෙල්ලම් කරගෙන යන විට අතරමග පැරණි බදුන් වගයක් තියෙනවා.සාමාන්‍ය ලෙවල් එකක තියෙන්නේ 4යි.ඉතිං මේ බදුන් 4ම එකතු කර ගෙන ඒ ලෙවල් එක අවසාන කලොත් ඔයාට පාස්වර්ඩ් එකක් ලැබෙනවා අර බදුන් මගින්.එවිට එය භාවිතා කරලා එතන ඉදන් ඉදිරියට යන්න පුලුවන්.ඒ වගේම ඔබ අතරමගදී එකතු කර ගන්නා කාසි සහ හර්කියුලිස් යන්නෙහි අකුරු මගින් ඔබව රේට් කිරීමක්(වටිනාකමක් ලබා දීමක්) සිදු වෙනවා.ඒ වගේම විවිධාකාර ආයුධ භාවිතා කරමින් විවිධ සතුරන් සමග සටන් කිරීමට වෙනවා.සරලව කිවුවොත් හර්කියුලිස් කියන්නේ අදටත් පට්ට පට පට ගේම් එකක්.සමහර වෛරස් ගාඩ් වලින් මේ ගේම් එක ඉන්ට්‍රෝල් කලාට පස්සේ වෛරස් එකක් ලෙස පෙන්වාවි.ඒත් මේක වෛරස් එකක් නෙවේ.හේතුව ගේම් එකේ පැරණි තත්වය අලුත් වෛරස් ගාඩ් සමග නොගැලපීම.එහෙම වුනොත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකයි,වෛරස් ගාඩ් එකයි ඩිසේබල් කරලා ඉන්න.එහෙනම් බාගෙන සෙල්ලම් කරලාම බලන්නකෝ රස.

20 MB

පරණ වුනාට තවමත් රසවත් හර්කියුලිස් ගේම් එක-Hercules (The Game)

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.