
රොන්යා සොෆ්ට් පෝස්ටර් ඩිසයිනර් කියන්නේ,නිර්මාණශීලී වැඩක් ගේමක් නැතුව කරගන්න සුපිරි මෘදුකාංගයක්.ෆේස්බුකියට හැමදාම බෝරිං ෆොටෝ අප්ලෝඩ් කරනවාට වඩා ෆොටෝ එක මේකෙන් පොඩ්ඩක් එඩිට් කරලා දාන්නකෝ,බලන් ඉන්නකොට ලයික් වැටෙනවා.විවිධ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට පෙරදැකුම්(Tamplate) රාශියක් තියෙන නිසා ලේසියෙන්ම හදාගන්න පුලුවන්.සාමාන්‍යයෙන් සේව් කරන්න පුලුවන් ආර් පී ඩී(rpd) ෆොර්මැට් එකට.හොදම වැඩේ එඩිට් කරලා අහවර වුනාම ෆයිල් >එක්ස්පෝර්ට්>එක්ස්පෝර්ට් ටූ ජේ පී ජී(File>Export>Export to JPG) තෝරලා කැමති සයිස් එකකින් සේව් කර ගන්න.
එතකොට ඉන්ස්ට්‍රෝල් කර ගන්නේ කොහොමද?
1.මෘදුකාංගය බා ගන්න.
2.අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කරන්න.
3.රාර් ෆයිලය එක්ස්ට්‍රැට් කර ගන්න.
4.සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.
5.පළමුවර මෘදුකාංගය ධාවනය කරන විට නමක් සහ සීරියල් එකක් ඉල්ලාවි.එවිට කී ෆෝල්ටරය ඇතුලේ ඇති නම සහ කී එක ලබා දෙන්න.
දැන් ඉතිං වැඩේ අහවරයි.බඩුම තමා.හ්ම්..කතා ඇති.දැන් බා ගමු.
20 MB
e bn ube sf ekak wath wada ne ne monwada error wagayak enawa
ReplyDelete