ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් දෙකම එකම ඩවුන්ලෝඩරයෙන් බාන්න- Flash Get 3.7


ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයි,ටොරන්ට් බාන්න යූ ටොරන්ට් ගොයියයි,යූ ටියුබ් වීඩියෝ බාන්න යූ ටියුබ් ඩවුන්ලෝඩරයි දාගෙන ඉන්න අයට ඔය ඔක්කොම ෆ්ලෑෂ් ගෙට් කියන එක මෘදුකාංගයෙන් එකට බා ගන්න පුලුවන්.මේ මෘදුකාංගය ඉදිරිපත් කරන අය මේ මෘදුකාංගය හදුන්වන්නේ,ද බෙස්ට් ඩවුන්ලෝඩ් මැනේජර් කියලා.බලාගෙන යනකොට ඒ කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ.ප්‍රධාන විශේෂත්වය ගත්තොත් සාමාන්‍ය යූ ටොරන්ට් ,බිට් ටොරන්ට් වැනි ටොරන්ට් ක්ලන්ට් සොෆ්ට්වෙයා වලට වඩා වේගයෙන් ටොරන්ට් බාන්න පුලුවන්.ඕනි නම් යූ ටොරන්ට් එකටයි,මේ කියන ෆ්ලෑෂ් ගෙට් එකටයි දෙකටම එකම ටොරන්ට් එක සැට් කොරලා බලන්නකෝ වේග දෙක සන්සන්දනය කරලා.ඒ වගේම අයි ඩී එම් එකේ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් මේ මගින් ලබා ගන්න පුලුවන්.යු ටියුබ් ඇතුලු විවිධ වීඩියෝ වර්ග ගේමක් නැතුව බාන්නත් පුලුවන්.ඔන්න එහෙනම් බා ගන්නකෝ.


6.1 MB


1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.