Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයි,ටොරන්ට් බාන්න යූ ටොරන්ට් ගොයියයි,යූ ටියුබ් වීඩියෝ බාන්න යූ ටියුබ් ඩවුන්ලෝඩරයි දාගෙන ඉන්න අයට ඔය ඔක්කොම ෆ්ලෑෂ් ගෙට් කියන එක මෘදුකාංගයෙන් එකට බා ගන්න පුලුවන්.මේ මෘදුකාංගය ඉදිරිපත් කරන අය මේ මෘදුකාංගය හදුන්වන්නේ,ද බෙස්ට් ඩවුන්ලෝඩ් මැනේජර් කියලා.බලාගෙන යනකොට ඒ කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ.ප්‍රධාන විශේෂත්වය ගත්තොත් සාමාන්‍ය යූ ටොරන්ට් ,බිට් ටොරන්ට් වැනි ටොරන්ට් ක්ලන්ට් සොෆ්ට්වෙයා වලට වඩා වේගයෙන් ටොරන්ට් බාන්න පුලුවන්.ඕනි නම් යූ ටොරන්ට් එකටයි,මේ කියන ෆ්ලෑෂ් ගෙට් එකටයි දෙකටම එකම ටොරන්ට් එක සැට් කොරලා බලන්නකෝ වේග දෙක සන්සන්දනය කරලා.ඒ වගේම අයි ඩී එම් එකේ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් මේ මගින් ලබා ගන්න පුලුවන්.යු ටියුබ් ඇතුලු විවිධ වීඩියෝ වර්ග ගේමක් නැතුව බාන්නත් පුලුවන්.ඔන්න එහෙනම් බා ගන්නකෝ.
6.1 MB
ඉන්ටර්නෙට්
ගැජට් කෑලි
ඩවුන්ලෝඩ් මැනේජර්
සොෆ්ට්වෙයා
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් දෙකම එකම ඩවුන්ලෝඩරයෙන් බාන්න- Flash Get 3.7
By
Sinhalen Help
November 20, 2013
Share
Tweet
Share
Pin
Email
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයි,ටොරන්ට් බාන්න යූ ටොරන්ට් ගොයියයි,යූ ටියුබ් වීඩියෝ බාන්න යූ ටියුබ් ඩවුන්ලෝඩරයි දාගෙන ඉන්න අයට ඔය ඔක්කොම ෆ්ලෑෂ් ගෙට් කියන එක මෘදුකාංගයෙන් එකට බා ගන්න පුලුවන්.මේ මෘදුකාංගය ඉදිරිපත් කරන අය මේ මෘදුකාංගය හදුන්වන්නේ,ද බෙස්ට් ඩවුන්ලෝඩ් මැනේජර් කියලා.බලාගෙන යනකොට ඒ කතාවේ ඇත්තකුත් නැත්තේම නෑ.ප්‍රධාන විශේෂත්වය ගත්තොත් සාමාන්‍ය යූ ටොරන්ට් ,බිට් ටොරන්ට් වැනි ටොරන්ට් ක්ලන්ට් සොෆ්ට්වෙයා වලට වඩා වේගයෙන් ටොරන්ට් බාන්න පුලුවන්.ඕනි නම් යූ ටොරන්ට් එකටයි,මේ කියන ෆ්ලෑෂ් ගෙට් එකටයි දෙකටම එකම ටොරන්ට් එක සැට් කොරලා බලන්නකෝ වේග දෙක සන්සන්දනය කරලා.ඒ වගේම අයි ඩී එම් එකේ වගේම ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් මේ මගින් ලබා ගන්න පුලුවන්.යු ටියුබ් ඇතුලු විවිධ වීඩියෝ වර්ග ගේමක් නැතුව බාන්නත් පුලුවන්.ඔන්න එහෙනම් බා ගන්නකෝ.
6.1 MB
1 comment:
thilina
July 19, 2014 at 12:33 AM
internal server error has occurred....bro
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
බයිනෑන්ස් වලින් මුදල් උපයන්න පහතින් රෙජිස්ටර් වෙන්න =>>
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්‍රොයිඩ්
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්‍ර
ගේම්ස්
ග්‍රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්‍රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape
පත අට එකට හින්දන්න-WinRAR 5.0
ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු
Follow Us
Total Pageviews
internal server error has occurred....bro
ReplyDelete