
ගූගල් ස්කෙච් අප් කියන්නේ ගූගල්ලගේ තවත් ඕල් රවුන්ඩර් සොෆ්ට්වෙයා එකක්.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි භාණ්ඩයක්.ප්‍රධාන වශයෙන් මේකෙන් පුලුවන් ත්‍රිමාන ආකෘති හදන්න.තව තව වැඩ ගොඩයි.කියනවාට වඩා මේ වීඩියෝව බලලා ඉන්නකෝ.
ඔය ආරම්භයක් විතරයි ඈ.තව හොද හොද සෙල්ලම් දාන්න පුලුවන්.යූ ටියුබ් වලට රිංගලා ටියුටෝරියල් බලලා වැඩ කරන්න ඉගෙන ගන්න.මායා,ත්‍රී ඩී ස්ටූඩියෝ මැක්ස් වගේ වෙනත් සාපේක්ෂ මෘදුකාංග එක්ක ගත්තම අතුරු මුහුණත නම් පට්ට සරලයි.හැබයි ගන්න පුලුවන් වැඩ නම් පෙටා බයිට් වලින් මනින්න වෙන්නේ.ගූගල් සර්ච් එන්ජිනමත් එක්ක සෙන්ට මෙන්ටල් කරලා තියෙන නිසා ගේමක් නැතිව ඔන්ලයින් සෙට් වෙලා එලිමන්ට්ස්,පැටන්ස්,එව්වා මෙව්වා හොයා ගන්න පුලුවන්.මේකේ ෆ්‍රී වර්ෂන් එකත් තියෙනවා.යටින් බා ගන්න දාලා තියෙන්නේ ප්‍රෝ වර්ෂන් එක.ඉන්ස්ට්‍රෝල් කරලා අන්තර්ජාලේ විසන්ධි කරලා නිවරදිව ක්‍රැක් කර ගන්න.තව එකක් තියෙනවා කියන්න.මේක වැඩ කරන්නේ වින්ඩෝස් එක්ස් පී සර්විස් පැක් ත්‍රී හෝ ඉන් එහාට නිකුත් වු වින්ඩෝස් සංස්කරණ සදහා පමණයි.එහෙන්ම් දැන් ඉතිං වැඩ පට්ටාන් ගන්න.ඔබට ජය.
73 MB
සෙවුම් පද
ගූගල් වැඩ කෑලි
ගූගල් ස්කෙච් අප් නොමිලේ බාන්න
ඉගෙනගන්න මෘදුකාංග
විනෝදය සදහා
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.