නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මෙන්න සෙල්ලම් කරන්න ලස්සන කාර් ගේම් එකක්.ගොඩක් අය සෙල්ලම් කරලත් ඇති දැනටම.සෙල්ලම් කරල නැතිනම් අනිවා ට්‍රයි එකක් දීලා බලන්න.මේක සෙල්ලම් කරන්න දඩාර කොම්පීතර ඕන නෑ.එකදාස් නවසිය බර ගනන් වල පෙන්ටියම් ත්‍රී කොම්පීතර වලත් හොදට වැඩ.ඩේටා පැකේජත් අම්බානකට ගණන් නිසා සම්පුර්ණ සියල්ල මෙගා බියිට් 70 වට කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.


71 MB


පොඩි වුනාට රසවත් කාර් ගේම් එකක්- Off Road Racer


නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මෙන්න සෙල්ලම් කරන්න ලස්සන කාර් ගේම් එකක්.ගොඩක් අය සෙල්ලම් කරලත් ඇති දැනටම.සෙල්ලම් කරල නැතිනම් අනිවා ට්‍රයි එකක් දීලා බලන්න.මේක සෙල්ලම් කරන්න දඩාර කොම්පීතර ඕන නෑ.එකදාස් නවසිය බර ගනන් වල පෙන්ටියම් ත්‍රී කොම්පීතර වලත් හොදට වැඩ.ඩේටා පැකේජත් අම්බානකට ගණන් නිසා සම්පුර්ණ සියල්ල මෙගා බියිට් 70 වට කොම්ප්‍රෙස් කරලා තියෙන්නේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.


71 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.