
මේක ගැන නම් වැඩිය කියන්න දන්නේ නෑ ඕං.අනිල් යාලුවා කමෙන්ටුවකුත් දාලා ෆේස්බුකියෙනුත් මැසේජ් එකක් එවලා තිබුණ නිසා මෙන්න අද ඔටෝ ඩෙස්ක් ඔටෝ කැඩ් මෘදුකාංගය ගෙඩි පිටින් උස්සාගෙන ආවා.මේකෙන් ඔය ද්විමාන, ත්‍රිමාණ නිර්මාණ සුමටව කර ගන්න පුලුවන්ලු.මැප් එකක් එහෙම කොර වෙන්න සකස් කොර ගන්න පට්ටම මෘදුකාංගේ.ඉතිං ඔටෝ කැඩ් වැඩ්ඩෝ ඕන ඉලව්වක් අංශක 360ටම කරෝකලා පෙන්නලා බලන් එකාව කරකලා අතාරින්න හරි දක්ෂයි.තව ඔය එක්සෙල් ටේබල් එහෙම කම්බයින් කරගන්න එහෙමත් පුලුවන්ලු.
යටින් දාලා තියෙන කොටස් තුන් බාගෙන එක් ෆෝල්ඩරේකට දා ගන්න.දැන් එක්ස්ට්‍රැට් කර ගත්තම දඩාර එක ඉමේජ් ෆයිල් ලැබේවි.ඒක මම මීට පෙර දුන්න ඩීමොන් ටූල්ස් මෘදුකාංගයෙන් මවුන්ට් කරලා සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කර ගන්න.ඩීවීඩී වන් ඉමේජ් ෆයිලය ඇතුලේ ඇති ක්‍රැක් එක කොපි කර ගත්තාම වැඩේ අහවරයි ඔන්න.
1 කොටස- 400 MB
2 කොටස- 400 MB
3 කොටස- 400 MB
4 කොටස- 25 MB
සිප් ෆයිල් පාස්වර්ඩ් එක- www.p30world.com


No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.