බ්ලොග් අඩවිය ඊ පොතක් කර කොම්පීතරේට බාමු


මෙන්න තවත් සුපිරි සයිටක් ගැන විස්තර. අපිට වැදගත් වෙන බිලොග් අඩවියක් එහෙම නැතිනම් වර්ඩ්ප්‍රෙස් අඩවියක් පී ඩී එෆ් ගොනුවක්/ ඊ-බුක් එකක් බවට පරිවර්තනය කොරලා කොම්පීතරේට බා ගන්න මේ සයිටෙන් පුලුවන්. විශේෂයෙන්ම ටියුටෝරියල්, විශේෂාංග ලිපි, කතාන්දර, වාර්තාමය ලිපි, පාඩම් මාලා එහෙම තියෙන බිලොග් අඩවි කියවන්න,බලන්න ලේසි ක්‍රමයක් මේක. බ්ලොග් ටු බුක්.පොති.කොම් (blog2book.pothi.com)වෙබ් අඩවියට මෙතනින යන්න. ඉංගිරිසිය පොඩ්ඩිත්තක් දන්නවනම් ගේමක් නෑ. නැතිනම් පහත ස්ක්‍රීන් ෂොට් ටික බලලා ගොඩ දා ගන්න.







මම කන්වර්ට් කලේ පොටෝෂොප් ටියුටෝරියල් තොගයක්. මේ වැඩේ සිංහල බ්ලොග් වලට නම් සපොර්ට් කරන් නෑ ඔන්න. මුලින්ම ටෙස්ට් කරන්න නිසා පෝස්ට් 10ක් කන්වර්ට් කර ගන්න. මොකද පෝස්ට් ගොඩක් වුනාම කැච් කරගන්න ටිකක් වෙලා යනවා. එහෙනම් ඊ- බුක් හදලා පට පට ගාලා බා ගන්න. ඔබට ජය.

www.webpotha.com ,webpotha.com , webpotha , web potha , වෙබ් පොත

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.