
තමන් පරිගණකය පාවිච්චි තරමින් සිටින විට පිටස්තර පුද්ගලයෙක් එතනට පැමිණියොත් වන අපහසුතාවය, එදිනදා පරිගණකය භාවිත කරන ඹබට මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සමහර විට ඔබේ රහස්‍යමය ව්‍යාපාරික ලිපි වගයක් සකස් කරනවා වෙන්නට පුලුවනි, එහෙම නැතිනම් ඔබේ පෙම්වතියගේ ඡායාරූප එකතුවක් නරබනවා වෙන්නට පුලුවනි, ස්කයිප් වලින් පුද්ගලික සංවාදයක යෙදෙනවා වෙන්නට පුලුවනි, තව....
ඉතිං ඔය අස්සේ තවත් කවුරුන් හෝ ඔබේ පරිගණකය ඉදිරියට පැමිණියොත්....
මෙන්න විසදුම....
හැබැයි පරිස්සමෙන්....
මනා සංයමකින් කලොත් අනිවා සුපිරි වැඩ කෑල්ල. වැඩේ කරගන්න හැටි පහත වීඩියෝවේ....
කරගත්තොත් නම් පට්ට පට පට තමා.. ස්තූතියි ඈ.. දිගටම කරන් යන්න ජය..
ReplyDeleteකමෙන්ට් දානකොට එන වෙරිෆිකේෂන් එක අයින් කරොත් තවත් හොඳා ඈ.. ;)
ReplyDeleteවෙරිෆිකේෂන් අයින් කරා. බොහොම ස්තූතියි කොමෙන්ටුවට..
ReplyDeleteMEKEDI MONITER 1 LCLD WENNA ONINE
ReplyDelete