අලුත් වන්නි මෙහෙයුමට ඔබත් එකතු වෙන්න


වෙබ් පොත ඩොට් කොම් හරහා මීට ඉස්සර සිංහල ගේම් කිහිපයක්ම දුන්නා මතක ඇතිනේ.ඒවා බා ගත්තෙ නැත්තම් මෙතනින් ගිහින් බා ගන්න. 
අද දෙන්න යන්නෙ වන්නි මෙහෙයුම. මේකෙ පළවෙනි කොටස නිකුත් කලත් එහි අඩු පාඩු තිබුන නිසා වන්නි මෙහෙයුම 2 නමින් ගේම් එක අළුත් කොටස් එකතු කරමින් නැවත නිකුත් කළා. මේ ගේම් එක සම්මානනීය ගේම් එකක්.මෙහි අයිතිය සහ ගෞරවය දිල්ෂාන් අබේගුණවර්ධන සොයුරාට හිමිවිය යුතුයි. මෙහි ගොඩක් කැලෑ තුල සහ ගොඩනැගිලි තුල මිෂන් වගේම මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් ඇතුලත්. ඉතින් අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න.

ඔබේ පරිගණකයේ අවශ්‍ය පහසුකම්
Minimum
Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card

Recommended
Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher

වීඩියෝ


195 MB




1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.