.jpg)
නොමිලේ පොරොන්දම් බලන්න පුළුවන් වෙබ් අඩවියක් ගැනයි මේ. විවාහවෙන්න ඉන්න අයට, විවාහ වෙන්න තතනන අයට මේක ගොඩක් වැදගත් වෙයි.
අවශ්‍ය වන්නේ,
- දෙදෙනාගේ නම්
- උපන් වෙලාවන්
- උපන් දිස්ත්‍රික්කයන්
- උපන් නගරයන්
ඔන්න අවශ්‍ය කරන කලමනා කාරිය ලෑස්ති කොරගෙන මෙතනින් අදාල වෙබ් අඩවියට යන්න. ඉස්සරෝම වෙන්ට මනාලියගේ තොරතුරුත් පසුව වෙන්ට මනාලයාගේ තොරතුරුත් දාන්න.ඊට ප්ස්සේ ගැලපිලා එයි ඕං. එහෙනම් ඇස් වහක් කට වහක් නෑ, ජය ශ්‍රී මංගලන් කිව්වා.
නියමයිනේ..පට්ට.
ReplyDelete