අවාස්ට් කියන්නේ ජනප්‍රිය වෛරස් ගාඩ් එකක්. සාපේක්ෂව පරිගණක යන්ත්‍රයේ ස්පීඩ් එකට/කාර්යක්ෂමතාවට සැලකිව යුතු තරම් බලපෑමක් එල්ල නොවීම මේ ජනප්‍රියතාවට ප්‍රධාන හේතුවයි. බිට් ඩිෆෙන්ඩර්, ඒ වී ජී වැනි වෛරස් ගාඩ් ඉදිරියෙන් සිටියත් ඒවා පරිගණකයට ඇතුලත් කළ පසු වේගය අඩු වෙන බව ඔබ අත් දැකලා ඇති. විශේෂයෙන්ම වෛරස් ස්කෑන් එකක් සිදු වන අතර වෙනත් ක්‍රියාකාරකමක් කරන්න ගියොත් හරි ආඩම්බර හිතෙනවා ස්පීඩ් එක ගැන. :P
ඉතිං කස්ටියට බා ගන්න, සැහැල්ලුවෙන් වැඩ කරන්න අවාස්ට් 2015 උණු උණුවම ගෙනාවා. අවාස්ට් කොම්පැණිය 2015ට ප්‍රධාන වශයෙන් වෛරස් ගාඩ් 3ක් හදුන්වා දුන්නා.
1) අවාස්ට් ප්‍රීමියර් - Avast Premier Antivirus 2015
කෙටියෙන් කියනවනම් මේක තමා හොදම එක. ටිකක් විතර ධාරිතාවය වැඩි. මිලත් වැඩි. ඔබේ පරිගණයකයට ඕල් රවුනඩර් ආරක්ෂාවක් ඕන නම් මේක බා ගන්න.
181 MB
2) අවාස්ට් ඉන්ටර්නෙට් සිකියුරිටි - Avast! Internet Security 2015
නමින්ම තේරෙනවනේ. ඉවක් බවක් නැතිව අන්තර්ජාලේ කරක් ගහනව නම් මේක ඔයාගේ කොම්පීතරේට අනිවා ඔබා ගන්න.
181 MB
3) අවාස්ටි ප්‍රෝ ඇන්ටිවයිරස් - Avast Pro Antivirus 2015
සරල සාමාන්‍ය කටයුතු වලට පරිගණකය භාවිතා කරන අයට ජාති භාණ්ඩේ. පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇත්තෙම නැති තරම්.
169 MB
මේ හැම ෆයිල් එකේම සිප් පාස්වර්ඩ් එක
Zip Password:- www.p30world.com
මීට අමතරව අවාස්ට් ෆ්‍රී ඇන්ටිවයිරස් කියල එකක් නොමිලේ බෙදනවා. ඒකට ක්‍රැක්, සීරියල් නෑ. ඒක ඕනනම් මෙතනින් බා ගන්න. වැඩි විස්තර බලන්න, අවාස්ට් වෙබ් අඩවියට රිංගන්න.
rar password 1 dala nane extrack karaganda
ReplyDelete