ෆයිවර් වල ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන ‍ෆීල්ඩ් එකක් තමා එක්ස්ප්ලේනර් වීඩියෝ කියන්නේ. ‍වෙනත් ෆ්‍රී ලාංසර් අඩවි වලත් වැඩ ඇති තරම් තියෙනවා. 

ඉතිං මොකක්ද මේ එක්ස්ප්ලේනර් වීඩියෝ කියන්නේ?
වචන දාහකින් කියන්න පුලුවන් දේවල් එක පිංතූරෙකින් කියන්න පුලුවන් කියලා ඔයාල අහල ඇති. පිංතූර ගොඩක එකතුවක් වීඩියෝ එකක් වෙනවා. ඉතිං අපිට අවශ්‍ය අදහස කෙටි කාලයක් තුලදී ග්‍රාහකයන් වෙත සන්නිවේදනය කරන්න මේ වීඩියෝ උදව් වෙනවා. 

පහල උදාහරණ බලන්න.

මේ වගේ වීඩියෝවක් ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් හරහා සකස් කර ගන්න අවශ්‍ය ටූල් කිට් එක නොමිලේම කස්ටියම බා ගන්න. වීඩියෝ හයිව් ඩොට් නෙට් අඩවියෙන් ගන්නවනම් $47ක් වෙනවා. කොරන විදිහත් ඩවුන්ලෝඩ් ෆයිල් අස්සෙ ඇති.

HD 1920x1080 | After Effects CS5, CS5.5, CS6, CC | 314 Mb

මේකෙන් මේ වගේ වීඩියෝ හදන්න පුලුවන්.

ලස්සන එක්ස්ප්ලේනර් වීඩියෝ හදලා විකුණන්න

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.