මෙන්න කස්ටියට පට්ටම ෆොටෝෂොප් ඇක්ෂන් එකක්. මේකෙන් පුලුවන් ඔයගෙ ෆොටෝ එක කාටුනයිස් කර ගන්න. ෆොටෝෂොප් දැනුමක් අවශ්‍ය වෙන් නෑ. ඉස්සරලාම බලන්නකො වීඩියෝ එක. 



කොහොමද වැඩේ.... මෙහෙම එකක් හදලා බුකියට එහෙම දාලා බලන්න. කාටූන් හදලා විකුණන්නත් පුලුවන්. කොලිටි අවුටිපුට් එකකට හයි රෙසොලූෂන් ෆොටෝ එකක් ගන්න.


4.5 MB



ඔයාගෙ ෆොටෝ එකත් ලස්සන කාටූන් එකක් කර ගන්න


මෙන්න කස්ටියට පට්ටම ෆොටෝෂොප් ඇක්ෂන් එකක්. මේකෙන් පුලුවන් ඔයගෙ ෆොටෝ එක කාටුනයිස් කර ගන්න. ෆොටෝෂොප් දැනුමක් අවශ්‍ය වෙන් නෑ. ඉස්සරලාම බලන්නකො වීඩියෝ එක. 



කොහොමද වැඩේ.... මෙහෙම එකක් හදලා බුකියට එහෙම දාලා බලන්න. කාටූන් හදලා විකුණන්නත් පුලුවන්. කොලිටි අවුටිපුට් එකකට හයි රෙසොලූෂන් ෆොටෝ එකක් ගන්න.


4.5 MB



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.