
මෙන්න ඔයාලට තමන්ගේ ව්‍යාපාරික ස්ථානය, ආයතනය, වගා බිම, ගමන් මාර්‍ගය ලස්සනට සිතියම් ගත කරලා, ඒ සිතියම ත්‍රිමාන ආකාරයට පත් කර ගන්න පුලුවන් සුපිරි ටෙම්ප්ලේට් එකක්. ටිකක් කල්පනා කළොත් සුපිරි වැඩ ටිකක් ගන්න පුලුවන්. උඩ දාල තියෙන ප්‍රීවිව් බලපුවාම තේරෙනවනේ. එහෙනම් බා ගෙන බලන්න.
1.5 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.