
සයිබරේ කරක් ගහනකොට මෙම්බර්ෂිප් සයිට් එහෙම නැතිනම් රෙජිස්ටර් වෙන්න, ලොගින් වෙන්න කියන සයිට් අනත්තවත් දැකල ඇති. සමහර වෙබ් අඩවි වලින් වැඩ ගන්න නම් අනිවාර්යෙන්ම එහි රෙජිස්ටර් විය යුතුයි. ඉතිං මේ වගේ සයිට් වලින් විවිධ ක්‍රම වලින් මුදල් උපයන්න පුලුවන්. ප්‍රධානම දේ ප්‍රිමියම් මෙම්බර්ෂිප් විකිණීම. ඒ කියන්නේ යම්කිසි මුදලක් අය කර වෙබ් අඩවියේ ඇති සාමාන්‍ය පහසුකම් වලට අමතරව, තවත් පහසුකම් සැපයීමයි. ඊට අමතරව තවත් ක්‍රම කිහිපයකට මුදල් උපයන අයුරු ගැන මෙම ඊ බුක් එකෙහි පැහැදිලි කරල තියෙනවා. බාගෙන බලන්න.
3.2 MB
උදව් අවශ්‍යයයි
ගූගල් ක්රෝම් වෙබ් බ්‍රවුසරය මගින් මෙම බ්ලොග් එකට පිවිසීමේදී මෙහි මැල්වෙයා ඇති බව කියමින් මෙවැනි වින්ඩෝවක් ලැබෙනවා. නමුත් මම දන්නා තරමින් මෙහි එවැනි දෙයක් නැහැ. සැකයට තිබුනු බිඩ්වයිසර් ඇඩ් අයින් කළා. කවුරුහරි යාලුවෙක් මෙය සකස් කරන්න දන්නවනම් උදව් කරන්න.
ඊ මේල් - sinhalensoftwere@gmail.com
සමහර විට මෙකෙ file download කරන්න තියන site එකෙන් file donload කරනකොට extantion එහෙම save කරන්න කියනව එක නිස වෙන්න අති
ReplyDelete