
තම අලෙවිය ඉහල නැංවීමට හා අයිතිය ආරක්ෂා කර ගැනීම සදහා සකස් කරන ලද කොපි ප්‍රොටෙක්ටඩ්, එහෙම නැතිනම් කොපි කරන්න බැරි සී.ඩී, ඩී.වී.ඩී ඔයාලටත් හම්බවෙලා ඇති. ඉතිං මේ සොෆ්ටුව හරහා ඔයාලට පුලුවන් කොපි ප්‍රොටෙක්ටඩ් කරන ලද සී.ඩී, ඩී.වී.ඩී ගේමක් නැතිව කොපි කරන්න. බාගෙන ට්‍රයි කරලා බලන්න. ඔබට ජය.
18 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.