
ඇෆිලියේට් ස්නයිපර් ප්රෝ (AFFILIATE SNIPER PRO) කියන්නේ, ඇෆිලියේට් මාර්කටින් (Affiliate Marketing) වලට අත් පොත් තබන්නෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් ලස්සන ඊ බුක් එකක්. මෙහි රචකයා දිනකට ඩොලර් 500ක් විතර ඇෆිලියේට් මාර්කටින් හරහා හොයනවලු. ඉතිං මේ ඊ බුක් එකේ එයා අනුගමනය කරන ක්රමවේදය පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඇෆිලියේට් මාර්කටින් හදුන්වා දීම, ආරම්භ කිරීම, මාර්කට් කිරීමට සුදුසු භාණ්ඩ තෝරා ගනීම, සුදුසු කී වර්ඩ් තෝරා ගැනීම, අදාල පරිදි වෙබ් අඩවියක් සකස් කිරීම, ට්රැෆ්රික් ලබා ගැනීම සහ සාරංශ කිරීමක් මෙහි අඩංගුයි. එහෙනම් බා ගන්න. ඔබට ජය.
3.7 MB
sthuthi obata . jaya
ReplyDeletehttp://softwaresinhalen4u.blogspot.com/