
ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලින් වීඩියෝ ඇනිමේෂන් කරන අයට ජයටම වැඩ ගන්න ලස්සන ටට්ල් ඇනිමේෂන් වර්ග 25ක් තියෙනවා. ඔයාලට අවශ්‍ය විදියට ටෙක්ස්ට් කලර්, ඉමේජස්, බ්රැක්ග්රවුන්ඩ්ස්, වීඩියෝස් ඇඩ් කර ගන්න පුලුවන්. ෆ්රීලාංසින් කරන අයට, ප්‍රොපෙෂනල් ටයිපොග්රැෆික් වීඩියෝස් හදන්න සුපිරි ටෙම්ප්ලේට් එක. ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 4 ඉදන් උඩට ඕනම වර්ෂන් එකක වැඩ. ඔබට ජය.
87.5 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.