
ඔන්න කස්ටියට තමන්ගේ කොන්පීටරේට සුපිරි අයි පෑඩ් එකක් නොමිලේ. මීට ඉස්සරලා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක වගේ වැඩ ගන්න, බ්ලූ ස්ටාර්ක් සොෆ්ටුව දුන්නා හැමෝම බා ගන්න ඇතිනේ. මගහැරුණු අය මෙතනින් ගිහින් බා ගන්න. මේකේ නම අයි පෑඩියන්. අයි ඕ එස් 7 අලුත්ම ඕ එස් එකත් එක්ක එන අයි පෑඩියන් ඕපන් කර ගත්තම ඔයාගෙ පරිගණකයත් අයි පෑඩ් එකක් වෙනවා.
ඇන්ග්රි බර්ඩ්ස්, බෑඩ් පිගීස්, ෆේස්බුක්, ෆොටෝෂොප්, ඩී ජේ, රිමයින්ඩර් වගේ ඇප්ස් ඩිෆෝල්ට් එනවා වගේම අවශ්‍ය ඇප්, ඇපල් ස්ටෝරුවෙන් උණු උණුවෙම බා ගන්නත් පුලුවන්. එහෙනම් සෙටෆ් ෆයිල් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. හොදයිනම් යාලුවන්ටත් බා ගන්න ෂෙයා පාරක් දාගෙනම යන්න හොදේ.
50.3 MB
oken pc eke thiyena app install karanna puluwanda?
ReplyDeletesownload karaganna ewa witharada?
Thanks, I was fed up with blustek.
ReplyDelete