
මෙන්න ඔයාලට ඕනෑම භාණ්ඩයක් හො සේවාවක් සැකෙවින්, සිත් ගන්නා ආකාරය විස්තර කරන්න පට්ටම ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක්. මෙමගින් ජන්ගල් බුක් ෆිල්ම් එකේ පටන් ගන්නකොට වගේ, පොතක් පෙරලෙමින් සියල්ල විස්තර කෙරෙන වීඩියෝවක් ලේසියෙන් හදා ගන්න පුලුවන්. සාම්පල් එක බලලා බාගන්න.
610 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.