

යූ ටියුබ් හරහා වීඩියෝ මාර්කටිං කරන අයට සුපිරි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටික්ක මෙන්න. යු ටියුබ් මාර්කටිං කරන ගොඩක් අය දැනගෙන හිටියත් මේවා එලියට දෙන් නෑ. සමහරක් අය මේවා සිංහලෙන් සොෆ්ට් වෙබ්පල හරහා දෙනවටත් කැමති නෑ. කොමන් උනාම කම්පිටිෂන් එක වැඩි වෙන නිසා. මං මේවා දෙන්නේ සල්ලි දීලා ගන්න තරම් වත්කමක් නැති ඒත් ගොඩ යන්න උවමනාව තියෙන කොල්ලො කෙල්ලෝ ගොඩක් ඉන්න බව දන්න නිසා. අතීතයේ තේ, රබර්, පොල් වලට ලැබිලා තිබ්බ තැන අද අන්තර්ජාලය හරහා මුදල් උපයන තරුණ ව්‍යවසායකියන් භාර ගත යුතු යැයි පාඨලී චම්පික වැනි ඇමතිවරුවන් පවා පවසනවා. ඒක නිසා ඔය සල්ලි තියෙන මහත්තුරු මේ නිකන් දෙන ඒවා අස්සේ රිංගලා නොමිලේ බාගෙන, එතනම පහරලා යන්නේ නැතුව සල්ලි දීලා බාගත්තොත් තමා වඩා හොඳ. මං මේවා දෙන්නේ සල්ලි දීලා ගන්න තරම් වත්කමක් නැති ඒත් ගොඩ යන්න උවමනාව තියෙන කොල්ලො කෙල්ලෝ සඳහා බව ආයෙත් මතක් කරනවා. ඔබට ජය.
0.4 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.