

හදිස්සියේ වෙබ් අඩවියක් හොයා ගන්න ලේසිම ක්‍රමය මොකක්ද? කියලා ඔයාලගෙන් ඇහුවොත්, ගොඩක් අය කියනනේ ගූගල් කරලා හොයමු කියලා. ගොඩක් අය දන්න ගූගල් ගැන, බොහෝ අය නොදන්න කරුණු රැසක් අන්තර්ගත සුපිරි ඊ බුක් එකක් අද දෙන්න යන්නේ. මේකේ ගූගල් හැක්ස් එහෙම නැතිනම් ගූගල් ටිප්ස් 25ක් අන්තර්ගත වෙලා තියෙනවා. ගූගල් හරහා තමන් හොයන දේ නිවැරදිව සොයා ගැනීමට වගේම, අවශ්‍ය දේ පහසුවෙන් කර ගැනීමට මේ පොත අනිවාර්යෙන්ම කියවන්න. ඔබට ජය.
ස්තුතියි
ReplyDeleteThanks for a wonderful share. Your article has proved your hard work and experience you have got in this field. Brilliant .i love it reading.
ReplyDeletesleep apnea treatment