

වෘත්තීය මට්ටමේ යූ ටියුබ් චැනල් එකක සෑම වීඩියෝවක්ම ආරම්භයේදී හෝ අවසානයේදී දිවෙන ලස්සන ලොගෝ ඉන්ට්රෝස් ඔබ දැකලා ඇති. මෙමගින් ඔබේ වීඩියෝවට ඉහල පෙනුමක් ලබා ගත හැකිවාක් මෙන්ම ඔබේ වීඩියෝවක් ඕනෑම අවස්ථාවකදී හදුනා ගත හැකියි. මේ ලබා දී ඇති ලෝගෝ ඉන්ට්‍රෝ ටෙම්ප්ලේට් එකට ඔබටම අනන්‍ය වු වීඩියෝ පෙලගැස්මක් හරහා ලෝගෝව මතුවන අයුරින් සකස් කර ගත හැකියි.(සාම්පල් වීඩියෝව බලන්න). එහෙනම් බාගන්න. ඔබට ජය.
120 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.