

ෆේස්බුක් කියන්නේ ඇෆිලියේට් මාර්කටිං කරන ඔබට ලේසියෙන්ම සේල්ස් වැඩි කර ගන්න පුලුවන් තැනක්. ලෝකයේ අංක එකේ සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් වනවා මෙන්ම දිනකට කෝටිගණනක් සාමාජිකයින් මෙහි ගැවසෙන නිසා නොමිලේ වගේම, මුදල් ගෙවා ගුණාත්මක ට්රැෆික් එකක් අද්දවා ගන්න පුලුවන්. ඉතිං ගොඩක් අය ලේසිම සහ හැමෝම දන්න ෆේස්බුක් ගෘප් පෝස්ට් වලින් එහාට හිතනවා අඩුයි.
මේ එෆ් බී කෑෂ් ෆෝමියුලා (FB Cash Formula) ඊ බුක් එකේ ෆේස්බුක් ගෘප් පෝස්ට් ඇරෙන්න තවත් ට්රැෆික් අද්දවා ගන්න පුලුවන් ක්රම රාශියක් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් බාගන්න. ඔබට ජය.
3.8 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.